Search This Blog

Thursday, August 2, 2018

Whatsapp mod කරපු app එක USE කරන විදිහ



1. මුලින්ම දැන් තියන whatsapp එක backup කරන්න (ඔයට පරන msg වටිනවනම් විතරක්).
Google drive එකටත් backup වෙන්න දෙන්න.

2. පස්සේ මේ link එකට ගිහිල්ලා yowhatsapp apk file එක download කරගන්න.


3. පස්සේ අර whatsapp  කලින් එක තියේද්දිම ඔය ගත්ත apk file එක installed කරගන්න.


4. දැන් එ app එක open කරන්න. Open කරලා phone number එක දේන්න දිලා code එකත් ගහන්න. ගහලා පස්සේ restro කියලා පෙන්නයි එකෙන් ඔයාගෙ අර backup කරපු gmail එක selected කරලා restro කරගන්න .



5. දැන් ඔයට කලින්ට වඩා වෙනස් whatsapp interface එකක් හම්බේලා ඇති.


ඉතුරු වැඩ ටික ඔයාලට බාරයි.
Share කරලා ඔයලගේ යාලුවොන්වත් දැනුවත් කරන්න.
මේ වගේ තවත් දැනුම අලුත් දේවල් ඔන්නම් අපේ whatsapp group එක්ට සෙට් වෙන්න.
Follow this link to join my WhatsApp group:
Group link

aluthtech.com is our new site follow us

https://www.aluthtech.com/